2023 වර්ෂයේ කලාප මට්ටමින් පවත්වන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අපගේ පාසලේ සිසුන් දෙදෙනකු සහභාගී විය.එහි ඡායාරූපයක් ඉහතින් දැක් වේ.අලව්ව ශ්‍රී රාහුල විද්‍යාලයේ දී එය පැවැත් වනු ලැබීය.