Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

wewala03.jpeg
wewala03.jpeg

 

පාසල ආරම්භ වූ දිනය 1916 දෙසැම්බර් 09
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයබ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය ගිරිඋල්ල
කොට්ඨාසය  
අලව්ව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අලව්ව
ග්‍රාම සේවක වසම නවතල්වත්ත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1023
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 7
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 120
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 21
පාසලේ වර්ණය තදකොල සහ කහ