Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

wewala03.jpeg
wewala03.jpeg
 කලාප  ශිෂ්‍ය පාර්ලිමේන්තුව

කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුව

2023 වර්ෂයේ  කලාප මට්ටමින් පවත්වන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අපගේ පාසලේ සිසුන් දෙදෙනකු සහභාගී විය.එහි ඡායාරූපයක් ඉහතින් දැක් වේ.අලව්ව ශ්‍රී රාහුල විද්‍යාලයේ දී එය පැවැත් වනු ලැබීය.