ශූර වීර ධීර වු උදාර වූ අපේ
සාරධර්ම රකින නිරන්තරව මේ රටේ
තාරකා ප්‍රදිපාය මාන වූ උතුම්
දරැ කැළක් සැදූ වැඩූ මෑණියන් දිනේ
වීරෝධාරයි ඔබේ දූපුතුන්
ප්‍රඥාවන්තයි ඔබේ දූ පුතුන්
දෙස බස රැස රකිනා දරැවෝ
වෑවල මහ විදුහල් සිසුවෝ
ශූර වීර ධීර වු උදාර වූ අපේ
සාරධර්ම රකින නිරන්තරව මේ රටේ
තාරකා ප්‍රදිපාය මාන වූ උතුම්
දරැ කැළක් සැදූ වැඩූ මෑණියන් දිනේ





