නිර්මාතෘවරු

Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

wewala03.jpeg
wewala03.jpeg

2016 වර්ෂයේ ගුරුන්නාන්සේ කෙනෙකු ගේ ධන පරිත්‍යාගයෙන් හමු වූ ඉඩම් කොටසක් රාජ ඉඩමක්ද පරිත්‍යාගයෙන් අප පාසල් භූමිය අපට දායාද විය.බාලක පාසලක් ලෙස  අතීතයේ පැවති අප පාසල 1956 වර්ෂය වන විට මිශ්‍ර පාසලක් බවට පත් විය අටයි  ගම් වැසියන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් පාසල මෙතෙක් දුරට දියුණු තත්වයකට පත් විය .1972.8.9 වන දින අප පාසලට විහාර මන්දිරයක් ඉදි කරවා ඇත .මේ වන විට අප පාසලේ වසර 118 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි.පාසලේ පාසලේ විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් පරිපාලන කටයුතු නිරත විය .