w1.jpeg
WhatsAppImage2023-10-20at093848.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ අලව්ව ප්‍රදේශයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 1916 ආරම්භ වී ඇති අතර විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ. අප පාසලට සාඩම්බර ඉතිහාසයක් පවතී.

ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දැනුමෙන් පිරුණු, ක්‍රියාශීලී, විනයගරුක සහ ආත්ම විශ්වාසයෙන් පිරිපුන් දක්ෂතාවලින් පිරි, අනාගත අභියෝග ජයගන්නා ශ්‍රී ලාංකේය අභිමානයෙන් පිරි උතුම් දරුවකු ලොවට දායාද කිරීම.

Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

students

teachers

years of service

class rooms

වෑවල මහා විද්‍යාලය